ලැමාක්වාදය


1809 දී ජීව විද්‍යාඥ Jean Baptiste Lamarck(1744-1829) විසින් පරිණාමය පිළිබද මුල්ම වාදය ඉදිරිපත් කරන ලදී. ලැමාක් වාදය වහර අවහර වාදය(Theory of use and disuse) ලෙසද  හැදින්වේ. 


ලමාක්වාදය , භාවිතා කිරීම භාවිතා නොකිරීම හා පරිචිත ලක්ෂණ උරැමවීම යන මූලධර්ම ද්විත්වය මගින් පැහැදිලි කරයි.


        භාවිතා කිරීම හා භාවිතා නොකිරීම(use and disuse)


 ජීවීයෙක් තම ජීවිත කාළය තුළ එම ජීවියාගේ දේහයේ යම් කොටසක්  පරිසරික  සාධක මත නිරන්තරයෙන් භාවිතා කිරීම නිසා එම කොටස විශාල හා ශක්තිමත් වන අතර නිරන්තරයෙන් භාවිතා නොකිරීම හේතුවෙන් එම දේහ කොටස ක්ෂය වන බව මෙයින් පැහැදිලි කරයි.
පරිචිත ලක්ෂණ උරැමවීම(Inheritance of acquired characteristics)
ජීවියෙක්, භාවිතා කිරීම හා භාවිතා නොකිරිම නිසා ඇති කර ගන්නා පරිචිත ලක්ෂණ ප්‍ර‍්‍ර‍ජනනය මගින් ජනිතයන්ට උරැම වීම පරිචිත ලක්ෂණ උරැම වීම ලෙස හැදින්වේ.
ලැමාක්වාදය මගින් ජිරාෆ් ගෙල දිගු වීම පැහැදිලි කිරීම
කෙටි ගෙල සහිත ජිරාෆයන් පොළව මට්ටමේ ශාක පත්‍ර‍ ප්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍මාණවත් නොවීම හේතුවෙන් උස් අතු වල පත්‍ර‍්‍ර‍්‍ර‍ ආහාරයට ගැනීමට අත්සහා කිරීම හේතුවෙන් ජිරාෆයන්ගේ ගෙල දික් වූ බව ලැමාක්වාදයෙන් පැහැදිලි කරයි



       ලැමාක්වාදය  පිලිනොගැනීමට හේතු

         ඇතම් පරිචිත ලක්ෂණ ප්‍ර‍්‍ර‍්‍ර‍්‍ර‍ජනනය මගින් ජනිතයන්ට උරැම නොවීම 


                                   


Comments